Tuesday, March 12, 2013

කලායතනයන් පිළිබද තොරතුරු

කලායතනයේ නම
ලිපිනය
කලායතනයේ භාරකාරත්වය

උගන්වන සංස්කෘතික අංගයන්
සාරංගා කලායතනය
තලංගම පාර, මාරපන,රත්නපුර
කේ.ඒ.වර්ණසේකර
පෙරදිග/අපරදිග සංගීතය
සුමුදුරංග කලායතනය
කට්ටංගේ,කහවත්ත
යු.එම්.පියසීලි
ජන සංගීත/උඩරට නර්තනය
පත්මරාග කලායතනය
කුට්ටපිටිය,පැල්මඩුල්ල
රෝහිණී පත්මකාන්ති
උඩරට/පහතරට නර්තනය
වීරසේකර කලායතනය
බෝගොඩ අරඹ,සන්නස්ගම
කේ.එන්.ඒ ප්‍රේමවතී
උඩරට/පහතරට නර්තනය
සත්සරණි කලායතනය
රඹුක,මොරතොට
එස්.ඒ.තිලක් සුජීව
පෙරදිග/අපරදිග සංගීතය
අරුණ කලායතනය
පැල්මඩුල්ල රජමහා විහාරය,පැල්මඩුල්ල
බෙංගමුවේ ධම්මදින්න ස්වාමින් වහන්සේ
නර්තන කලාව
ශාස්ත්‍රෝදය කලායතනය
මාරපන, රත්නපුර
ඩී.වී.සී.අබේවර්ධන නිළමේ
නර්තන කලාව
ඉදුමිණ කලායතනය
විද්‍යාල මාවත,පැල්මඩුල්ල
පී.පී.ප්‍රේමරත්න
නර්තන කලාව

No comments:

Post a Comment